මේ වෙබ්සයිට් එකේ නම තමයි "Clixsense" කියන්නෙ.
මෙන්න ලින්ක් එක👉[http://adf.ly/1nNTtk]👈(ලින්ක් එකට ගියාම ඇඩ් එකක් එයි. ඒක තත්පර 5ක් ඉදල Skip කරන්න) මාස 2,3 ක් ගියාම හොදට සල්ලි හොයාගන්න පුළුවන්... හැබැයි මේකට ඔන්ලන් බැංකු ගිණුමක් තියෙන්නත් ඕනේ...
මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි. මුල්ම කාලෙ මේකෙන් හම්බවෙන්නෙ ඩොලර් සත ගනන්. හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්. අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.
අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක. ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ. මදි නේද?
මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ. රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය. ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ. මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා...
ඉතින් දැන් අපි බලමු ඔයා රෙෆරල් ලා 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආයාදම
රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
=0.004
රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම =0.004 * 100
=0.4
රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත් = 0.0010 * 2
=0.002
රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම =0.002 * 100
=0.2
මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව = 0.4+0.2
=0.6
ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගමු. ඒකක් ඩොලර් 17 යි. (අවුරුද්දකට)අනික් පීටීසී සයිට් එක්ක ගත්තම හුඟක් ගාන අඩුයි. අනිත් ඒවායෙ ඩොලර් 180 විතර වෙනවා..මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා. ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා. ඇඩ් ගොඩක් දෙනවා. අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා. ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා. (අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා. එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා. මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.
Register👉[http://adf.ly/1nNTtk]👈(ලින්ක් එකට ගියාම ඇඩ් එකක් එයි. ඒක තත්පර 5ක් ඉදල Skip කරන්න)
ඊට පස්සෙ ඔතන තියෙන කොටු දෙකෙන් වම් පැත්තෙ තියෙන කොටුවෙ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන පේජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න. ඇත්ත තොරතුරු දෙන්න. Zip/Postal Code කියන එක පෝස්ට් ඔෆිස් එකේ ගහලා තියෙනවා. නැත්නම් ඔයා ඉන්න නගරෙ නම + postal code/zip code කියල ගූගල් ස්‍රර්ච් කරල හොයාගන්න පුලුවන්(උදා- Piliyandala+postal code=Piliyandala postal code)
ඊට පස්සෙ දෙවෙනි කොටසෙ නැත්නම් Payment Details කියන කොටසෙ තියෙන Method කියන එකට ඔයාගෙ ඔන්ලයින් බෑන්ක් කාඩ් එකේ(උදා-Payoneer) විස්තර දෙන්න. ඔයාට මේ සල්ලි Paypal එකකට ගන්නත් පුලුවන්. ඒ උනත් ලංකාවට Paypal සපෝර්ට් කරන්නෙ නැති නිසා ඔයාට වෙන රටක විදියට හදපු Paypal එකව්න්ට් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. මම නම් ඒ ක්‍රමේ අනුමත කරන්නෙ නෑ. ඒක ඔයාලගෙ කැමැත්තක්. ඊට පස්සෙ ඉතුරු ටිකත් පුරවලා අන්තිමට ටික්(හරි) දාන්න තියෙන ඒවායින් පලවෙනි එක ටික් එක දාලා අනිත් ඒවාට කැමතිනම් දාන්න. ඊට පස්සෙ යට තියෙන Create account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් එකට එන ඊලිපියෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාගෙ ඊමේල් එක කන්ෆර්ම් කරගන්න්.
ඊට පස්සෙ ඔයාගෙ එකවුන්ට් එක ඇතුල්වෙන්න. ඊට පස්සෙ ඒකෙ තියෙන View ads කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ ඇඩ් ටික පෙන්වයි. ඒවා එකක් ක්ලික් කරන්න. (ඔක්කොම ක්ලික් කරලා ඒ ඔක්කොම නැති කරගන්න එපා)ඊට පස්සෙ ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙයි. ඊට පස්සෙ එතන තියෙන රූප වලින් පූසාට ක්ලික් කරන්න. ඊට පස්සෙ කාලය පටන් ගනියි. ඒක ඉවර වෙනකන් වෙන ඒවා බලන්න එපා. ඒක විතරක් බලන්න. නිවැරදිව ඇඩ් එක බලලා ඉවර වුණාම උඩින් කොල පාට හරියක් වැටෙයි. එතකොට ඒ ටැබ් එක ක්ලෝස් කරලා අලුත් ඇඩ් එකකට ක්ලික් කරන්න. ඉස්සෙල්ල වගේම කරන්න. ඔක්කොම ඇඩ් වලට ක්ලික් කරන්න. ඒ විදියට ඔයාට මුල කාලෙ වැඩිය සල්ලි හම්බ වෙන්නෙ නෑ. ඔයා ඒක නිසා ඔයාගෙ යාළුවන්ට මේකට Invite කරන්න. එතකොට ඔයාට ගානක් හම්බවෙනව. එහෙනම් ඔය විදියට වැඩේ කරගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම මෙතන ලින්ක් එක දාන මගේ Fb එකවුන්ට් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් මම ඔයාලට සුබපතනවා
Fb link-[http://adf.ly/1nNXql]